ජාතිවාදය සම්බන්‍ධයෙන් ජනපතිගේ ක්‍රියා කටයුතු ගැන සෑහීමකට පත්විය නොහැක

රටතුල පවතින ජාති, ආගම්වාදයට එරෙහිව පොලීසිය විසින් නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි අග්‍රමාත්‍යවරයා පවසා ඇති නමුත්, මේ සම්බන්‍ධයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කටයුත්ත ගැන සෑහීමකට පත්විය නොහැකි බවත්, ඔහු ජාතිවාදය වපුරන පුද්ගලයන්ව ආරක්‍ෂා කරමින් සිටින බවට නව සමසමාජ පක්‍ෂ නායක වික්‍රමබාහු කරුණරත්න මහතා පවසා තිබේ. ඊයේ (6) දින කොළඹ පැවැති බලය බෙදා එක්සත් කිරීමේ ව්‍යාපාරයේ මාධ්‍ය හමුවකට … Continue reading ජාතිවාදය සම්බන්‍ධයෙන් ජනපතිගේ ක්‍රියා කටයුතු ගැන සෑහීමකට පත්විය නොහැක